අපි නොදැනුවත්ව භාවිත කරන මේ වචන වල හරි තේරුම මෙන්න

අපි භාවිතා කරන මේ වචන වල හරි තේරුම මෙන්න




 අපි භාවිතා කරන සමහර වචන තියනවා අපි හිතනවට වඩා ගැබුරින් අර්ථ විග්‍රහ කරනවා. භාවිතයේදී පහසුව සදහා ඒ වගේ වචන අපි කෙටියෙන් භාවිතා කරනවා. කාලයත් එක්ක එම වචන වලට භාවිතා කරන කෙටි යෙදුම ස්ථීර වෙලා සම්පූර්ණ යෙදුම භාවිතයෙන් ඉවත් වෙලා යනවා. අන්න ඒ වගේ ස්ථීර වෙච්ච කෙටි යෙදුම් වල නිවැරදි යෙදුම් කිහිපයක් තමා මේ ලිපියෙ අඩංගු වෙන්නෙ.  

භාෂාවක් කාලානුරූපිව වෙනස් වීමේදි අලුත් වචන, යෙදුම් අදිය එකතු වීම සිදුවේ. වචන භාවිතයේ පහසුවට කෙටි වැකි භාවිතා කරන අතර කාලයත් සමග එවැනි වචන භාෂාවේ ස්ථීර කොටස් කරුවන් බවට පත්වෙනවා. එය සෑම භාෂාවකටම උරුම ලක්ෂණයක්. ඉංග්‍රීසි භාෂාවේ එන ok, tea, sim, eat, joke  වගේ  වචන පිලිබද අපිට නිවැරදි අවබෝධයක් නොවුනත් අපි භාවිතා කරන්නේ කාලයක් එවැනි වචන භාවිතා කිරීම නිසාය. සමහර විට පහත දාලා තියන වචන දකිනකොට ඔයාලට පුදුමයක් හිතෙන්නත් පුලුවන්. මොකද අපි හිතන්නෑ ඒවගෙ අර්ථයක් ඒ වචන වල තියෙයි කියලා.ඒ වගේම මෙම ලිපියෙන් උපාධි වල එන කෙටි යෙදුම් වල තේරුම් තියනවා.


NEWS PAPER = North East West South Past and Present Events Report.

CHESS = Chariot, Horse, Elephant, Soldiers.

COLD = Chronic, Obstructive, Lung, Disease.

JOKE = Joy of Kids Entertainment.

AIM = Ambition in Mind

DATE = Day and Time Evolution.

EAT = Energy and Taste.

TEA = Taste and Energy Admitted.

PEN = Power Enriched in Nib.

SMILE = Sweet Memories in Lips Expression.

ETC. = End of Thinking Capacity.

OK = Objection Killed.

Or = Orl Korec (Greek Word)

Bye = Be with You Everytime.


මේ වචන ටිකත් බලන්න. සමහර කෙටි යෙදුම්වල සම්පූර්ණ වචනය දැනගන්න එක හොදයි.

1. PAN = Primary Account Number.


2. PDF = Portable Document format.

3. SIM = Subscriber Identity Module.

4. ATM = Automated Teller Machine.

5. Wi-Fi = Wireless Fidelity.

6. GOOGLE = Global Organization of Oriented Group Language of Earth.

7. YAHOO = Yet Another Hierarchical Officious Oracle.

8. WINDOW = Wide Interactive Network Development for Office work Solution.

9. COMPUTER = Common Oriented Machine Particularly United and used under Technical and Educational Research.

10. VIRUS = Vital Information Resources Under Siege.

11. UMTS = Universal Mobile Telecommunications System.

12. AMOLED = Active-Matrix Organic Light- Emitting diode.

13. OLED = Organic Light-Emitting diode.

14. IMEI = International Mobile Equipment Identity.

15. ESN = Electronic Serial Number.

16. UPS = Uninterruptible Power Supply.

17. HDMI = High-Definition Multimedia Interface.

18. VPN = Virtual Private Network.

19. APN = Access Point Name.

20. LED = Light Emitting Diode.

21. DLNA = Digital Living Network Alliance.

22. RAM = Random Access Memory.

23. ROM = Read only memory.

24. VGA = Video Graphics Array.

25. QVGA= Quarter Video Graphics Array.

26. WVGA = Wide video Graphics Array.

27. WXGA = Widescreen Extended Graphics Array.

28. USB = Universal Serial Bus.

29. WLAN = Wireless Local Area Network.

30. PPI = Pixels Per Inch.

31. LCD = Liquid Crystal Display.

32. HSDPA = High Speed Down Link Packet Access.

33. HSUPA = High-Speed Uplink Packet Access.

34. HSPA = High Speed Packet Access.

35. GPRS = General Packet Radio Service.

36. EDGE = Enhanced Data Rates for Global Evolution.

37. NFC = Near Field Communication.

38. OTG = On-The-Go.

39. S-LCD = Super Liquid Crystal Display.

40. O. S = Operating System.

41. SNS = Social Network Service.

42. H. S = HOTSPOT.

43. P.O. I = Point of Interest.

44. GPS = Global Positioning System.


45. DVD = Digital Video Disk.

46. DTP = Desk Top Publishing.

47. DNSE = Digital Natural Sound Engine.

48. OVI = Ohio Video Intranet.

49. CDMA = Code Division Multiple Access.

50. WCDMA = Wide-band Code Division Multiple Access.

51. GSM = Global System for Mobile Communications.

52. DIVX = Digital Internet Video Access.

53. APK = Authenticated Public Key.

54. J2ME = Java 2 Micro Edition.

55. SIS = System Installation Source.

56. DELL = Digital Electronic Link Library.

57. ACER = Acquisition Collaboration Experimentation Reflection.

58. RSS = Really Simple Syndication.

59. TFT = Thin Film Transistor.

60. AMR = Adaptive Multi-Rate.

61. MPEG = Moving Pictures Experts Group.

62. IVRS = Interactive Voice Response System.

63. HP =Hewlett Packard.


විශ්ව විද්‍යාලය ශිෂ්‍යයන් වන අපට වැදගත් යෙදුම් කිහිපයක්

  1. BA - Bachelor of Arts

  2. BS - Bachelor of Science

  3. MA - Master of Arts

  4. M.PHIL or MPHIL - Master of Philosophy

  5. JD - Juris Doctor

  6. DC - Doctor of Chiropractic

  7. PA - Personal Assistant

  8. MD - Managing Director

  9. VP - Vice President

  10. SVP - Senior Vice President

  11. EVP - Executive Vice President

  12. CMO - Chief Marketing Officer

  13. CFO - Chief Financial Officer

  14. CEO - Chief Executive Officer

(අන්තර්ජාලය ඇසුරිනි)

 

ජීවිතය පුරා අධ්‍යාපනය සොයා යන ගමනක තවත්  උත්සහායක්. ඔබට යම්කිසි දැනුමක් ලබාදීම තමයි මේ ලිපියේ අරමුණ. තවත් මෙවැනි ලිපි සමග සම්බන්ධ වන්න MIND SRI LANKA වෙබ් අඩවිය සමග එකතු වන්න.


-MIND- 

Comments

Popular posts from this blog

ලෝකයේ උසම දියඇලි10 හා දිය ඇලිවල වර්ගීකරණය