Posts

Showing posts from September, 2020

අපි නොදැනුවත්ව භාවිත කරන මේ වචන වල හරි තේරුම මෙන්න

Image
අපි භාවිතා කරන මේ වචන වල හරි තේරුම මෙන්න  අපි භාවිතා කරන සමහර වචන තියනවා අපි හිතනවට වඩා ගැබුරින් අර්ථ විග්‍රහ කරනවා. භාවිතයේදී පහසුව සදහා ඒ වගේ වචන අපි කෙටියෙන් භාවිතා කරනවා. කාලයත් එක්ක එම වචන වලට භාවිතා කරන කෙටි යෙදුම ස්ථීර වෙලා සම්පූර්ණ යෙදුම භාවිතයෙන් ඉවත් වෙලා යනවා. අන්න ඒ වගේ ස්ථීර වෙච්ච කෙටි යෙදුම් වල නිවැරදි යෙදුම් කිහිපයක් තමා මේ ලිපියෙ අඩංගු වෙන්නෙ.   භාෂාවක් කාලානුරූපිව වෙනස් වීමේදි අලුත් වචන, යෙදුම් අදිය එකතු වීම සිදුවේ. වචන භාවිතයේ පහසුවට කෙටි වැකි භාවිතා කරන අතර කාලයත් සමග එවැනි වචන භාෂාවේ ස්ථීර කොටස් කරුවන් බවට පත්වෙනවා. එය සෑම භාෂාවකටම උරුම ලක්ෂණයක්. ඉංග්‍රීසි භාෂාවේ එන  ok, tea, sim, eat, joke   වගේ    වචන  පිලිබද අපිට නිවැරදි අවබෝධයක් නොවුනත් අපි භාවිතා කරන්නේ කාලයක් එවැනි වචන භාවිතා කිරීම නිසාය. සමහර විට පහත දාලා තියන වචන දකිනකොට ඔයාලට පුදුමයක් හිතෙන්නත් පුලුවන්. මොකද අපි හිතන්නෑ ඒවගෙ අර්ථයක් ඒ වචන වල තියෙයි කියලා.ඒ වගේම මෙම ලිපියෙන් උපාධි වල එන කෙටි යෙදුම් වල තේරුම් තියනවා. NEWS PAPER =  North East West South Pas...

ලෝකයේ උසම දියඇලි10 හා දිය ඇලිවල වර්ගීකරණය

Image
  ලෝකයේ උසම  දිය ඇලි 10 මෙන්න ජල පෝෂක ප්‍රදේශ හරහා ස්වභාවිකව එකතුවන ජලය ඒකරාශි වී අංශක 35 කට නොඅඩු ශීඝ්‍ර බෑවුම් ඔස්සෙ වසරකට මාස 4කට නොඅඩු කාලයක් ස්ථාවරව ජල දහරාවක් ලෙස විනාඩියකට ජලය ලීටර 100 කට නොඅඩුව ඇදහැලේනම් එය දිය ඇල්ලකි. 01   ඒන්ජල් දිය ඇල්ල (Angel Water Fall) ü   උස                  : මීටර 979 (අඩි 3212)  ü   පිහිටීම           : කැනයිමා ජාතික උද්‍යානය ü   රට                  : වෙනුසුවෙලා "ජිමී ඒන්ජල්" නැමති ගුවන් නියමුවෙක් රත්තරන් නිධි සොයා  යන අතරතුර දී මුලින්ම හදුනාගන ඇති මෙම දිය ඇල්ල, එම ගුවන් නියමුවාට ගරු කිරීමක් වශයෙන් "ඒන්ජල් දිය ඇල්ල" නමින් හදුන්වනු ලබයි.   02   ටුගෙලා දිය ඇල්ල (Tugela Water Fall) ü උස               ...