අපි නොදැනුවත්ව භාවිත කරන මේ වචන වල හරි තේරුම මෙන්න

අපි භාවිතා කරන මේ වචන වල හරි තේරුම මෙන්න අපි භාවිතා කරන සමහර වචන තියනවා අපි හිතනවට වඩා ගැබුරින් අර්ථ විග්‍රහ කරනවා. භාවිතයේදී පහසුව සදහා ඒ වගේ වචන අපි කෙටියෙන් භාවිතා කරනවා. කාලයත් එක්ක එම වචන වලට භාවිතා කරන කෙටි යෙදුම ස්ථීර වෙලා සම්පූර්ණ යෙදුම භාවිතයෙන් ඉවත් වෙලා යනවා. අන්න ඒ වගේ ස්ථීර වෙච්ච කෙටි යෙදුම් වල නිවැරදි යෙදුම් කිහිපයක් තමා මේ ලිපියෙ අඩංගු වෙන්නෙ. භාෂාවක් කාලානුරූපිව වෙනස් වීමේදි අලුත් වචන, යෙදුම් අදිය එකතු වීම සිදුවේ. වචන භාවිතයේ පහසුවට කෙටි වැකි භාවිතා කරන අතර කාලයත් සමග එවැනි වචන භාෂාවේ ස්ථීර කොටස් කරුවන් බවට පත්වෙනවා. එය සෑම භාෂාවකටම උරුම ලක්ෂණයක්. ඉංග්‍රීසි භාෂාවේ එන ok, tea, sim, eat, joke වගේ වචන පිලිබද අපිට නිවැරදි අවබෝධයක් නොවුනත් අපි භාවිතා කරන්නේ කාලයක් එවැනි වචන භාවිතා කිරීම නිසාය. සමහර විට පහත දාලා තියන වචන දකිනකොට ඔයාලට පුදුමයක් හිතෙන්නත් පුලුවන්. මොකද අපි හිතන්නෑ ඒවගෙ අර්ථයක් ඒ වචන වල තියෙයි කියලා.ඒ වගේම මෙම ලිපියෙන් උපාධි වල එන කෙටි යෙදුම් වල තේරුම් තියනවා. NEWS PAPER = North East West South Pas...